English
  • English
  • සිංහල
  • தமிழ்
Language Switching
TO ENGLISH
LOGIN

GET A PROFESSIONAL BUSINESS WEBSITE FOR YOUR BRAND

ඔයාගේ BRAND එකට​ත් PROFESSIONAL BUSINESS WEBSITE එකක්

Nowadays, every business needs a good professional website to build trust and attract new clients. People always search online before making any decision, so your website becomes the first impression of your brand. This is the perfect time to bring your business online. We provide a modern and mobile-friendly business website development service to help you do that.
දැන් කාලේ හැම business එකකට​ම trust එක ගොඩනගා ගන්න සහ අලුත් clients​ලා ආකර්ෂණය කරගන්න හොඳ professional website එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද මිනිස්සු යමක් තීරණය කරන්න කලින් මුලින්ම internet එකේ search කරනවා. ඒ නිසා ඔබේ brand එකේ first impression එ​ක බවට පත්වෙන්නේ ඔබේ website එක​යි. ඉතින් ඔයා​ගේ business එක​​ත් internet එකට ගේන්න මේ හොඳම වෙලාවයි. අපි ඒ සඳහා modern & mobile-friendly business website development service එකක් ලබා දෙනවා.
Urban Barber - Sharp Looks... Close Tab
Lock www.urbanbarbersl.com
Star Menu User
Website Preview

Included Features

Our business website package includes every essential feature you need to build a strong professional online presence, attract new clients, and strengthen your brand identity. Every website we create is modern, secure, and creative — designed to scale and grow together with your business. Below, you can explore all the features included in our business website package.
අපේ business website package එක ඇතුළේ, ඔයාට හොඳ professional online presence එකක් හදාගන්න, අලුත් clientsලා හොයාගන්න, සහ ඔයාගේ brand identity එක ශක්තිමත් කරගන්න ඕන කරන essential features හැම එකක්​ම තියෙනවා. අපි හදන හැම website එකක්ම modern, secure, creative වගේම ඔයාගේ business එක grow වෙනකොට ඊට ගැලපෙන්න scale කරන්නත් පුළුවන් වෙන විදිහටයි හදන්නේ. ඔයාට පහතින් බලන්න පුළුවන් අපේ business website package එකට include වන features හැම එකක්ම.

Professional Design

Every business website we create is fully responsive. That means your website will deliver a smooth and easy browsing experience for every user, whether they visit from a desktop, tablet, or mobile device. We also pay special attention to your brand identity, ensuring the website design truly represents your business and leaves a strong, long lasting impression on visitors. Your users will remember your website and your brand clearly and positively.
අපි හදන හැම business website එකක්ම fully responsive විදිහට තමා හදන්නේ. ඒ කියන්නේ, ඔයාගේ website එකට desktop, tablet ​හෝ mobile වගේ ඕනෑම device එකකින් එන user කෙනෙක්ට හරිම smooth, easy browsing experience එකක් ලැබෙන විදිහට අපි web එක develop කරනවා. ඒ වගේම අපි ඔයාගේ brand identity එකට විශේෂ අවධානයක් දෙනවා. එතකොට website design එකෙන් ඔයාගේ business එක ඇත්තටම represents වෙන​ව වගේම longlasting impression එකකුත් userට ඉතිරි වෙනවා. User​ට ඔයාගේ website එක සහ brand එක හොදින් මතක හිටිනවා.

Core Pages

We design your core pages with a clean and consistent layout that highlights your brand identity and business goals. This structure helps guide visitors smoothly through your website and keeps them focused on your objectives. Each page is carefully organized to maintain visual balance and clarity. With our flexible page templates, you can easily expand your website in the future without losing its design consistency or performance quality.
අපි ඔයාගේ brand identity එක සහ business goals ඉස්මතු වෙ​න විදියට, clean & consistent layout එකක​ට core pages design කරනවා. ඔයාගේ website එක​ට එන visitorsල​​​ව pages හරහා smooth විදියට business goals වල​ට ගෙනියන්න එයින් හැකියාව ලැබෙනවා. ඒ වගේම හොඳ visual balance එකක් සහ පැහැදිලි බවක් තියාගන්න පුළුවන් වෙන්න හැම page එකක්ම වැඩි අවධානයක් දී​ලා structure කරනවා. අපේ flexible page templates නිසා, ඔයාට අනාගතයේදී වුණත් මේ design consistency එකයි, performance quality එකයි කිසිම වෙනසක් කරන්න්​නේ නැතුවම, website එක ලේසියෙන්ම expand කරගන්න​ත් පුළුවන් වෙනවා.

Content Management System

We build your website using WordPress, which is a powerful content management system. It includes a user-friendly admin panel that allows you to manage everything easily. Even without any coding knowledge, you can manage content, upload media, and update text with ease. To provide maximum flexibility and control, we also use the ACF integration tool. This setup allows different user roles to have their own access levels, giving you complete control over your website management.
ඔයාගේ website එක අපි හදන්නේ WordPress කියන content management system එක භාවිතා කරලා. ඒකේ user-friendly admin panel එකක් තියෙනවා. ඒ නිසා ඔයාට coding knowledge එකක් නැතුව වුණත්, පහසුවෙන්ම content manage කරන්න, media upload කරන්න, සහ text content update කරන්න පුළුවන්. ඊට අමතරව උපරිම flexibility එකක් සහ control එකක් ඔයාට දෙන්න අපි ACF integration කියන tool එකත් පාවිච්චි කරනවා. එක එක user role එකට වෙන වෙනම control levels manage කරගනනත් මේ විදහට හැකියාව ලැබෙනවා.

SEO Optimization

Every website we create is optimized to be easily found on search engines like Google. We include properly structured meta titles, descriptions, headings, and optimized URLs to ensure better visibility. We also connect your website to Google Search Console and Bing Webmaster Tools to monitor accurate indexing and track overall performance.
අපි හදන හැම website එකක්​ම Google වගේ search engines වලට ලේසියෙන් හොයාගන්න පුළුවන් වෙන්න, නියමිත විදියට හදපු meta titles, descriptions, structured headings සහ optimized URLs ඇතුළත් කරනවා. ඒ වගේම, website එක හරියටම indexing වෙනවද කියලා බලන්න සහ ඒකේ performance tracking කරන්න, අපි Google Search Console සහ Bing Webmaster Tools වලට connect කරලා දෙනවා.

Speed & Performance

We optimize every image, script, and stylesheet on your website to ensure fast loading and smooth performance. To reduce loading time and minimize server requests, we use advanced caching systems and lazy loading techniques. As a result, your website loads quickly on any device and provides a seamless, responsive experience for all visitors. This optimization process also helps improve search engine performance, user satisfaction, and overall conversion rates.
ඔයාගේ website එක quick load වෙන්න සහ smooth performance එකක් තියාගන්න අපි ඒකේ තියෙන හැම image එකකම, script එකකම, සහ stylesheet එකක්ම හොඳට optimize කරනවා. ඒ වගේම loading time එක අඩු කරන්න සහ server requests අඩු කරන්න advanced caching systems සහ lazy loading techniques කියන advanced methods පාවිච්චි කරනවා. මේ නිසා, ඔයාගේ website එක ඕනෑම device එකකින් quick load වෙනවා වගේම, හැමෝටම seamless, responsive experience එකක් ලැබෙනවා. මේ optimization process එකෙන් search engine performance, user satisfaction, සහ සමස්ත conversion rate එක​ත් improve වෙනවා.

Secure Website

We take the security of every website we build very seriously. We use the best industry-standard solutions such as SSL certificate installation, firewall setup, malware scanning, and protection against unauthorized access. In addition, your website is automatically scanned daily to monitor vulnerabilities. By using original plugins, secure scripts, and enabling automatic updates, we ensure long-term protection. This gives both you and your visitors complete confidence in the safety of your website.
අපි හදන හැම website එකකම security එක ගැන අපි ඉහළින්ම සැළකිලිමත් වෙනවා. SSL certificate installation, firewall setup, malware scanning වගේම unauthorized access වළක්වන්න දැනට industry එකේ තියෙන හොඳම solutions use කරනවා. ඊට අමතරව website vulnerability monitor කරන්න automatically daily scan වීමක් සිද්ධ වෙනවා. Original plugins සහ scripts use කරන නිසා සහ automatic updates නිසා දීර්ඝකාලීන ආරක්ෂාව සහතික වෙනවා. ඒකෙන් ඔයාට වගේම visitorsලටත් ඔයාගේ website එකේ ආරක්ෂාව ගැන complete confidence එකක් ඇති වෙනවා.

Analytics & Reporting

We connect your website to Google Analytics so you can monitor traffic, track visitor behavior, and analyze overall performance. This integration helps you understand where your visitors come from, which pages they view the most, and how long they stay on your site. By combining this data with insights from Google Search Console, you can clearly understand how people find and use your website. It also allows you to measure keyword performance, page visibility, and click-through rates. These detailed reports help you improve user experience, increase online growth, and make data-driven decisions for your business.
අපි ඔයාගේ website එක Google Analytics වලට connect කරනවා. ඒකෙන් ඔයාට traffic monitor කරන්න, visitor behavior track කරන්න සහ මුළු performance එකම analyze කරගන්​න පුළුවන්. මේ integration එක නිසා, ඔයාගේ visitors ලා එන්නේ කොහෙන්ද, ඔවුන් වැඩිපුරම බලන්නේ මොන pages ද, සහ ඔවුන් site එකේ කොච්චර වෙලා ඉන්නවද කියලා ඔයාට දැනගන්න පුළුවන්. Google Search Console වලින් ලැබෙන insights එක්ක මේ data ටික බැලුවම, මිනිස්සු ඔයාගේ website එක හොයාගන්නේ සහ පාවිච්චි කරන්නේ කොහොමද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්. ​ඒ විදියට keyword performance, page visibility, සහ click-through rates වගේ දේවල් මැනගන්නත් පුළුවන්. මේ detailed reports ඔයාගේ user experience එක දියුණු කරලා, online growth එක වැඩි කරගන්න, data-driven decisions ගන්න උදව් වෙනවා.

Lead Generation Forms

We add contact forms, inquiry forms, and booking systems as lead generation tools to your website. These forms are especially suitable for appointment-based businesses. Every form we create is designed to be user-friendly and fully responsive across all devices. Each form includes spam protection, email notifications, and the ability to securely record incoming leads within your backend dashboard. If you want to streamline your communication process, we can also connect these forms with third-party tools such as CRM platforms or email marketing systems. This ensures that you never miss a lead and can manage customer inquiries efficiently and professionally.
අපි contact forms, inquiry forms, සහ booking systems වගේ lead generation forms website එකට එකතු කරනවා. මෙ​ම forms appointment-based businesses වලට වඩාත් ගැළපෙන​වා. අපි හදන හැම form එකක්ම user-friendly ස​හ fully responsive වෙන විදියට තමයි design කරන්නේ. හැම form එකකටම spam protection, email notifications, සහ එන leads ටික ආරක්ෂිතව backend dashboard එක තුළ record වෙන විදියට setup කරන්නත් පුළුවන්. ඔයාගේ communication process එක streamline කරන්න ඕන නම්, මේ forms ටික CRM platforms හෝ email marketing systems වගේ third-party tools එක්ක connect කරන්නත් අපිට පුළුවන්. මේ නිසා ඔයාට කිසිම lead එකක් මඟහැරෙන්නේ නැතුව, customer inquiries ටික ඉතාම efficiently සහ professionally manage කරගන්​න​ත් පුළුවන් වෙනවා.

Social Media Integration

We connect your website seamlessly with popular social platforms such as Facebook, Instagram, LinkedIn, and WhatsApp. This helps your business maintain a consistent brand presence across all channels. Blog and news pages include built-in sharing options that allow visitors to easily share your content, increasing both reach and engagement. We also configure metadata and preview settings so your links display beautifully on social media feeds. As a result, your posts gain a professional and attractive appearance, which helps boost clicks and interactions even further.
අ​පි ඔයාගේ website එක, Facebook, Instagram, LinkedIn, සහ WhatsApp වගේ ජනප්‍රිය social platforms එක්ක seamlessly connect කරනවා. ඒකෙන් හැම channel එකකම එක වගේ consistent brand presence එකක් තියාගන්න ඔයාගෙ business එකටත් පුළුව​න් වෙනවා. Blog සහ news pages වලට ඇතුළත් කරලා තියෙන built-in sharing options නිසා, visitors ලාට ඔයාගේ content ලේසියෙන්ම share කරගන්න​ත් පුළුවන්. ඒකෙන් reach එකයි engagement එකයි දෙක​ම වැඩි වෙනවා. ඒ වගේම, ඔයාගේ links social media feeds වල හරිම ලස්සනට display වෙන්න, අපි metadata සහ preview settings හදලා දෙනවා. මේ නිසා, ඔයාගේ posts වලට professional සහ attractive appearance එකක් ලැබෙනවා, ඒකෙන් clicks සහ interactions තවත් වැඩි වෙනවා.

Aftercare Support

Even after development is complete and the website is handed over, continuous guidance is provided. Any technical issues that arise in a completed project are fixed, and free support is available for a limited time to ensure smooth operations. If the free support period is not sufficient, it can be extended by subscribing to our extended support services. In addition, every website we develop comes with a complete set of step-by-step tutorial videos, specially created for that website. This makes it easy for business owners or staff members to operate and manage the website with confidence.
Development අවසන් වී website එක handover කිරීමෙන් පසුව පවා ඔබට අපෙ​න් අඛණ්ඩ මග පෙන්වීමක් ලබා ගන්න පුළුව​න්. ගැටළු රහිතව handover කරපු project එකක ඇතිවන ඕනෑ​ම technical issue එක​ක් fix කිරීමට සහ operations smoothly run වීමට අව​ශ්‍ය support එ​ක limited time period එකකට අපි free of charge ලබා දෙනවා. තවද නොමිලේ ලබාදෙන support period එක ප්‍රමාණවත් නොවේ නම්, අ​පේ extended support services එ​ක subscribe කරලා support period එක වැඩි ක්‍රගන්නත් ඔබට පුළුවන්. ඒ වගේම අපි develop කර​න හැ​ම website එකක් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන​ය ලද complete step-by-step tutorial videos set එක​ක් ලබා දෙනවා. ඒ නිසා business ownerට හෝ සේවකයන්ට ඉතා පහසුවෙන් website එක operate කරන්න හැකියාව ලැබෙනවා.

Scalable Growth

Your website is built with scalability in mind. This means that as your business grows, your website can grow and adapt along with it. As your goals and customer needs evolve, you can easily add new features such as e-commerce functionality, online payments, service modules, or additional content sections. Our development framework is designed to support future updates and integrations without needing a full rebuild from the beginning. This flexibility ensures your website always remains modern and efficient while adapting to new opportunities as your business expands.
ඔයාගේ website එක හදන්නේම scalability ගැන අවධානය​ක් දීලා. ​ඒ නිසා ඔයාගේ business එක ලොකු වෙනකොට ඒ එක්ක​ම website එකත් ඊට ගැලපෙන්න වෙනස් කරන්න හෝ අළුත් features add කරන්​න පුළුවන්. ඔයාගේ goals සහ customer needs වෙනස් වෙනකොට, ඔයාට e-commerce functionality, online payments, service modules, හෝ අලුත් content sections වගේ new features ලේසියෙන්ම එකතු කරන්න පුළුවන්. අපේ development framework එක හදලා තියෙන්නේ, මුල ඉඳන්ම ආයෙත් rebuild කරන්න ඕනේ නැතුව අනාගතයේදී එන updates සහ integrations වලට support කරන්න පුළුවන් විදියටයි. මේ flexibility එක නිසා ඔයාගේ website එක හැමවෙලේම modern, efficient විදියට තියෙනවා වගේම, ඔයාගේ business එක expand වෙනකොට අලුත් opportunities වලට adapt කරගන්න පුළුවන් වෙනවා.

Accessibility Standards

We follow global accessibility standards and usability best practices to make your website easy to browse for all types of users. This includes maintaining proper color contrast, adding accurate alt text for images, and implementing keyboard-friendly navigation to support users with different needs. Our goal is to create a website that is inclusive, easy to use, and fully aligned with modern web accessibility guidelines. By improving both usability and accessibility, we enhance the overall user experience and ensure that your website reaches a wider audience effectively.
Website එකට එන විවිධාකාරයේ usersල​ට පහසුවෙන් browse කරන්න පුළුවන් වෙන්න, අපි global accessibility standards සහ usability best practices අනුගමනය කරනවා. මේකට නිවැරදි color contrast එකක් තියාගැනීම, images වලට accurate alt text එකතු කිරීම වගේම විවිධ අවශ්‍යතා තියෙන users ලා වෙනුවෙන් keyboard-friendly navigation ක්‍රියාත්මක කිරීමත් ඇතුළත් වෙනවා. අපේ goal එක තමයි, inclusive, පාවිච්චි කරන්න ලේසි, සහ modern web accessibility guidelines වලට අනුකූල website එකක් හදන එක. usability සහ accessibility දියුණු කිරීමෙන්, සමස්ත user experience එක වැඩි දියුණු කරනවා වගේම ඔබේ website එක wide audience එකක් දක්වා ගෙනියන එකත් සහතික කරනවා.

Website Migration

If you already have an existing website, we will migrate all your content, pages, and media elements into the new design. During this process, we also enhance the structure and overall performance of your website. Throughout the migration, we ensure that your data, media, and SEO settings are safely and accurately transferred to the new site without any issues. We also review and reorganize your content to deliver a cleaner layout, faster-loading web pages, and an improved user navigation system. This process guarantees a smooth transition to your upgraded website without losing any of your existing information or search engine visibility. As a result, your business can move forward with a stronger and more effective digital presence.
ඔයාට දැනටමත් website එකක් තියෙනවා නම් අපි ඒ website එකේ තියෙන content, pages, සහ media elements හැම එකක්ම අලුත් design එකට migrate කරනවා. ඒ අතරතුර website එකේ structure එකයි, performance එකයි දෙකම වැඩි දියුණු කරනවා. මේ migration process එක අතරතුර ඔයාගේ data, media, සහ SEO settings කිසිම ප්‍රශ්නයක් නැතුව හරියටම අලුත් site එකට transfer කරන බවට අපි සහතික වෙනවා. ඒ වගේම clean layout එකක්, ඉක්මනින් load වෙන webpages සහ වඩා හොඳ user navigation system එකක් ලබා දෙන්න අපි ඔයාගේ content එක ආයෙත් review කරලා organize කරනවා. මේ වැඩපිළිවෙල නිසා, ඔයාගේ දැනට තියෙන කිසිම තොරතුරක් හෝ search engine visibility එකක් නැති නොවී, ඔයාගේ upgraded website එකට smooth transition එකක් ලැබෙනවා. ඒකෙන් ඔයාගේ business එකට තවත් stronger digital presence එකක් එක්ක ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා.

Our Process

We begin every project with a detailed kickoff meeting where we align goals, expectations, and responsibilities. During this session, we discuss your business objectives, brand identity, target audience, and design preferences. A clear project roadmap is then created, outlining deliverables, timelines, and communication points. This step ensures a strong foundation and complete clarity before development begins.
අපි ඕනෑම Project එකක් පටන් ගන්නේ Kickoff meeting එකකින්. මේකෙන් අපි goals, expectations සහ responsibilities එකට ගලප ගන්නවා. මේ session එකේදී අපි ඔබේ business objectives, brand identity, target audience සහ design preferences ගැන කතා කරනවා. ඊට පස්සේ, deliverables, timelines සහ communication points පෙන්නන පැහැදිලි project roadmap එකක් හදනවා. මේ Step එකෙන් අපේ project එකට, development වැඩ පටන් ගන්න කලින් ශක්තිමත් පදනමක් සහ සම්පූර්ණ පැහැදිලිතාවයක් ලබා දෙනවා.
In this stage, we take time to understand your business, services, and audience (customers) in depth. We collect information about your goals, competitors, and any technical needs to ensure the website aligns with your brand strategy. This helps us design a business website that not only looks professional but also achieves measurable results, such as inquiries, bookings, or conversions.
මේ step එකේදි ඔබේ business එක, services, සහ customersලා ගැන ගැඹුරින් තේරුම් ගැනීමට අප කාලය ගන්නවා. ඔබේ business website එකේ goals, competitors සහ ඕනෑම තාක්ෂණික අවශ්‍යතාවයක් ගැන තොරතුරු එකතු කරනවා. ඒක website එක ඔබේ brand strategies සමඟ හොදින් ගැළපෙන බවට සහතික කරගන්න අපිට උදව්වක් වෙනවා. තවද මේ step එකෙන් අපිට ඔබේ website එකට professional පෙනුමක් ලබා දෙනවාට අමතරව, inquiries, bookings හෝ conversions වගේ මැනිය හැකි results ලබා ගත හැකි විදිහට design කර ගැනීමටත් උදව්වක් වෙනවා.
Once we have a clear understanding of your goals, we create a sitemap that defines your website’s page structure, navigation flow, and content hierarchy. This stage also includes deciding on key features, integrations, and the type of content each page will contain. The sitemap acts as a blueprint for the entire project, ensuring your website remains organized and scalable as it grows.
Business goals ගැන පැහැදිලි අවබෝධයක් ගත්තට පස්සේ, ඔබේ website එකේ page structure, navigation flow සහ content hierarchy පැහැදිළි කරන sitemap එකක් අපි හදනවා. මේ stage එකට ප්‍රධාන features, integrations සහ එක් එක් page එකේ තිබිය යුතු content වර්ගය තීරණය කිරීමත් සිදු වෙනවා. මේ sitemap එක මුළු project එකටම blueprint විදිහට ක්‍රියාත්මක වෙනවා. ඔබේ ව්‍යාපාරය වර්ධනය වෙනකොට website එකත් organized සහ scalable website එකක් විදිහට expand කරන්න එය උදව්වක් වෙනවා.
Our design team creates modern, mobile-first layouts. These layouts reflect your brand personality. They also deliver a smooth and easy browsing experience. We share design previews and interactive mockups. This helps you give feedback and approval quickly. Every element is carefully crafted. This includes typography, color palette, buttons, and animations. Each one helps improve user engagement and makes the site look great.
අපේ design team එක ඔයාගේ business එකේ brand personality එක display වෙන, smooth browsing experience එකක් ලබා දෙන, modern & responsive UI/UX design එකක් නිර්මාණය කරනවා. අපි ඔබේ feedback සහ approval ලබා ගැනීම සඳහා design previews සහ interactive mockups ඔබ සමඟ බෙදා ගන්නවා. Typography, color palettes, buttons සහ animations වගේ, user engagement සහ visual appeal වැඩි කරන හැම feature එකක්ම මේ සඳහා ඇතුළත් වෙනවා.
Content plays a key role in building trust and visibility. We help refine or create SEO-friendly content, ensuring that your pages include optimized headings, keywords, and metadata. This step also includes setting up blog structures, service descriptions, and calls-to-action that guide visitors naturally toward your business goals while improving search rankings.
Website එකක විශ්වාසය සහ visibility ගොඩනැගීමේදී content එක ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. ඔබේ website එකේ pages වල optimized headings, keywords සහ metadata හරියට අපි ඇතුළත් කරනවා. SEO-friendly content වැඩිදියුණු කිරීමට හෝ නිර්මාණය කිරීමට අපි ඔබට උදව් කරනවා. මේ Step එකට blog structures, service descriptions සහ calls-to-action සැකසීමත් ඇතුළත් වෙනවා. ඒකෙන් website එකට එන usersලව ස්වභාවිකව ඔබේ business goals වෙත යොමු කරන අතරම search rankings වල ඉහළට එන්නත් උදව් වෙනවා.
Once the design and content are approved, our development team brings your website to life using modern, secure technologies. We build a fast, responsive, and scalable site optimized for all devices. Throughout this process, we perform rigorous testing across different browsers and screen sizes to ensure smooth performance and functionality.
Design එකට සහ content වලට අනුමැතිය ලැබුණාට පස්සේ අපේ development team එක modern & secure technologies භාවිතා කරමින් ඔබේ වෙබ් අඩවියට පණ දෙනවා. අපි හැම device එකක් සඳහාම optimized, වේගවත්, responsive සහ scalable වෙබ් අඩවියක් හදනවා. මේ process එක පුරාම smooth performance එකක් සහ හොදින් function වන වෙබ් අඩවියක් සහතික කිරීම සඳහා අපි විවිධ browsers සහ screen sizes (devices) හරහා වැඩි වැඩියෙන් testing සිදු කරනවා.
After the main structure is ready, we enhance the website with on-page optimizations and essential integrations. These may include analytics tracking, social media links, contact forms, booking tools, or CRM connections. This stage ensures your website functions seamlessly, gathers useful data, and supports your future marketing activities.
ප්‍රධාන structure එක සූදානම් වූ පසු අපි on-page optimizations සහ අත්‍යවශ්‍ය integrations සමඟින් වෙබ් අඩවිය වැඩි දියුණු කරනවා. මේවාට analytics tracking, social media links, contact forms, booking tools හෝ CRM connections ඇතුළත් විය හැකියි. මේ stage එකෙන් ඔබේ වෙබ් අඩවිය බාධාවකින් තොරව ක්‍රියා කරන බවත්, ප්‍රයෝජනවත් data add කරන බවත්, ඔබේ අනාගත marketing activities සඳහා සහාය වන බවත් සහතික කරනවා.
Before launch, we provide you with a full review session where you and your team can explore the website exactly as your visitors will. During this phase, you can test all pages, submit feedback, and request minor revisions. This collaborative process ensures that every element meets your expectations and reflects your brand vision perfectly.
Website launch එක කිරීමට පෙර ඔබේ customersලා website එක දකින ආකාරයටම ඔබට සහ ඔබේ කණ්ඩායමට වෙබ් අඩවිය ගවේෂණය කළ හැකි සම්පූර්ණ review session එකක් අපි ඔබට ලබා දෙනවා. මේ අදියරේදී ඔබට සියලුම pages පරීක්ෂා කිරීමටත්, feedback ලබා දීමටත්, පොඩි පොඩි revisions ඉල්ලා සිටීමටත් පුළුවන්. මේ collaborative process එක මඟින් හැම feature එකක්ම ඔබේ බලාපොරොත්තු සපුරාලන බවත්, ඔබේ brand vision එක පරිපූර්ණ ලෙසින් පිළිබිඹු කරන බවත් සහතික කරගන්න අපිට පුළුවන් වෙනවා.
Once everything is approved, we prepare the website for live deployment. We verify all links, forms, and functionalities to make sure everything works as expected. Our team also performs a final performance check and sets up essential tools like Google Analytics, Search Console, and security monitoring before going live.
සියල්ල අනුමත වූ පසු අපි website එක live deployment සඳහා ready කරනවා. අපේක්ෂිත පරිදි සියල්ල ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීම සඳහා අපි සියලුම links, forms, සහ functionalities verify කරනවා. අපේ කණ්ඩායම final performance check කිරීම සිදු කරන අතර, website එක launch කිරීමට පෙර Google Analytics, Search Console, සහ security monitoring වැනි අත්‍යවශ්‍ය tools integrate කරනවා.
Our job doesn’t end after launch. We provide limited-time aftercare support to handle any technical adjustments or updates. You’ll also receive basic training to manage your content and updates confidently. For ongoing maintenance, we offer extended support plans that include security monitoring, plugin updates, and technical assistance to keep your website performing at its best.
Launch එකෙන් පස්සෙ උනත් අපේ වැඩේ එකපාර ඉවර වෙන්නේ නැහැ. ඕනෑම technical adjustments එකක් හෝ updates එකක් හසුරුවන්නට අපි සීමිත කාලයක් සඳහා aftercare support එක නොමිලේ ලබා දෙනවා. ඔබේ content සහ updates විශ්වාසයෙන් කළමනාකරණය කිරීමට අවශ්‍ය basic training එකක්ද මෙහිදී ඔබට ලැබෙනවා. දිගටම අපි විසින් maintain කිරීම සඳහා ඒ කිව්වේ ඔබේ වෙබ් අඩවිය එහි හොඳම තත්ත්වයෙන් පවත්වා ගැනීමට security monitoring, plugin updates, සහ තාක්ෂණික සහාය ඇතුළත් extended support plans උනත් අපි ගාව තියෙනවා.

pricing

Starter Plan
Rs.30000
Starter business website with up to 10 pages built using a modern visual builder. Includes responsive design, content management system, basic SEO setup, Google integrations, contact and inquiry forms, security protection, and one month of free aftercare support. Designed for small businesses that need a professional online presence to grow and attract new clients.
Fully responsive, professional design using a basic page builder design (not a theme)
Includes key pages: Home, About, Services, Individual Service Page, Portfolio, Testimonials, Blog, Contact, Gallery, and Legal Pages
Professional UI/UX structure with visual consistency
WordPress + ACF (free) CMS for easy content editing
Basic SEO setup with Rank Math free version configuration
Weekly automated backups
One month of free aftercare support
Shared hosting included (1 Year)
Wordfence security plugin (free version) configuration
SSL certificate included
Google Search Console integration
Contact and inquiry forms with spam protection
Google My Business Profile integration (maps, reviews)
Social media integration
Speed optimization for fast loading
with caching and CDN setup
GET STARTED
Enterprise Plan
Get qoute
Enterprise website solution built for high-performing brands and growing businesses that require custom functionality, scalability, and advanced optimization. Includes all features from the Starter Plan, plus enhanced SEO, advanced analytics, CRM and booking integrations, premium security, and long-term aftercare. Designed to support business growth, lead generation, and future-ready digital expansion.
Fully responsive, professional design using a advanced page builder design (not a theme)
No page limit
Creative motion animation included
Motion graphics included
Professional UI/UX structure with visual consistency
WordPress + ACF (pro) CMS for easy content editing
Advanced SEO setup with Rank Math pro version (schema, keyword targeting, and full indexing etc.)
CRM, booking, or lead management integrations with spam protection
Daily automated backups
Rank Math Pro – installed, configured & set for automatic updates
01 year free aftercare support
Google Search Console, Bing Web Master Configuraion
Google My Business Profile integration (maps, reviews)
Social media integration
Email marketing integration (Mailchimp or similar)
Advanced analytics (Google Analytics) and conversion tracking
SSL certificate included
Wordfence premium security plugin configuration
AWS cloud server available
Speed optimization with caching and CDN setup for fast loading
AI chatbot available at an additional charge
Training session for content and media updates
GET STARTED

Let’s Build Your Business Website Together
Submit your idea or call us 077 310 54 66

apartmentusersvolume-highchevron-down