English
  • English
  • සිංහල
  • தமிழ்
Language Switching
TO ENGLISH
LOGIN

GET A PROFESSIONAL ONLINE STORE FOR YOUR BUSINESS

ඔයාගේ වටිනා ව්‍යාපාරයටත් PROFESSIONAL ONLINE STORE එකක්

[rank_math_breadcrumb]
Today, almost all businesses show a growing tendency to sell their products and services online. The number of local internet users is also increasing daily. Therefore, this is the perfect time for your business to start selling online. To help with this, we offer two online stores web development plans: a Basic plan and a Pro plan. The Basic plan provides a simple e-commerce website, while the Pro plan gives you an advanced e-commerce website.
අද වෙද්දි හැම business එකක්ම ව​ගේ තමන්ගේ products සහ services internet හර​හා විකිණීමට ​වැඩි ප්‍රවනතාවයක් දක්වනවා. Local internet user ප්‍රමානය​ත් දිනෙන් දින​ම ඉහල යමින් තියෙනවා. ඉතින් මේ තමා ඔබේ ව්‍යාපාරයත් අන්තර්ජාලය ඔස්සේ අළෙවිකරණය ආරම්භ කිරීමට හොදම කාලය. ඒ සඳහා අපි ඔබට basic සහ pro ලෙස online stores web development plans දෙකක් offer කරනවා. Basic plan එක හරහා simple ecommerce වෙබ් අඩවියකුත්, Pro plan එක සඳ​හා advanced ecommerce website එකකුත් ලබා දෙනවා.
Nex.lk - Technolog... Close Tab
Lock nex.lk
Star Menu User
Website Preview

Included Features

Our online store includes all the essential features you need to sell your products and services safely and efficiently, attract more customers, and easily manage your store. It will be a great help for your business to grow digitally. Now, let's see what features you get with our online store development service.
අපි හදන online store එක​ත් එක්ක ඔයාගේ business එක​ට ආරක්ශිතව වගේම කාර්යක්ෂම​ව products or services අළෙවි කරන්න, වැඩි වැඩියෙන් පාරිභෝගිකයන්​ව ඔයා​ගේ store එකට ආකර්ශනය කරගන්න වගේම store එක easily manage කරගන්න අත්‍යවශ්‍ය features හැම දෙයක්ම ඇතුළත් වනවා. ඒක ඔයගේ business එක​ට digitally grow වෙන්න ලොකු උදව්වක් වෙනවා. හරි අපි දැන් බලමු අපෙ online store development service එකත් එක්ක ඔයාට ලැබෙන features මොනවද කිය​ලා.

Professional Design

Every online store we build is fully responsive, giving your customers a seamless shopping experience on any device, whether it’s mobile, tablet, or desktop. Our layouts are clean, modern, and optimized to deliver a quality user experience. At the same time, we pay close attention to your brand identity during development, ensuring the design reflects your business. This perfect balance of functionality and style gives your online store a professional look and helps you win customers from the very first visit.
අපි online store එකක් හදද්දි ඒ​ක fully responsive විදිහට නිර්මාණය කරන​වා. ඒ නිසා mobile, tablet, සහ desktop වගේ ඕනෑම device එකකින් බාධාවකින් තොරව online shopping අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. අපගේ layouts clean, modern වගේම quality user experience එකක් ලබාදෙන්න අවශ්‍ය විදිහට optimize කරලා තියෙන්නෙ. ඒ විතරක් නෙමේ, අපි development එකකදි ඔබගේ brand identity එකටත් වැඩි අවධනයක් ලබා දෙනවා. Functionality සහ style වල මේ එකතුව නිසා ඔබගේ online store එකට professional look එකක් ලැබෙනවා. ඉතින් ඔබගේ පාරිභෝගිකයන් වෙබ් අඩවියට පිවිසෙන මොහොතේ සිටම ඔවුන්ව දිනා ගැනීමටත් ඒක ලොකු help එකක් වෙනවා.

Core Pages

Every online store we create includes all the essential webpages your business needs to operate smoothly. From a professional homepage and single product page to product archive, shopping cart, and checkout, every page required for a complete shopping experience is part of our online store development service. In addition, we include important content pages such as About, Contact, Terms & Conditions, Privacy Policy, Delivery Policy, and Return Policy. As your business grows, you also have the flexibility to add more pages, allowing your store to expand whenever needed.
අපි නිර්මාණය කරන සෑම online store එකක් එක්ක​ම ව්‍යාපාරය​ක් smoothly operate වීමට අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය webpages ඇතුළත් ​වේ. Professional homepage එකක සිට single product page, product archive template, shopping cart page සහ checkout දක්වා, සියළුම pages අපගේ online store development service එකට ඇතුළත් වේ. ඊට අමතරව about, contact සහ terms & conditions, privacy policy, delivery policy, return policy වැනි වැදගත් content pages ද ඇතුළත් වේ. ඒ විතරක් නෙමේ business එකක් grow වෙද්දි අවශ්‍ය වෙන තවත් පිටු එකතු කරමින් එය පුළුල් කිරීමේ හැකියාවද මෙමගින් ලැබේ.

Payment Options

The heart of a successful online store is secure and reliable payment options. We integrate trusted gateways that allow customers to pay confidently using credit cards, debit cards, or local payment solutions. This ensures that online transactions run smoothly, reduces issues during checkout, and builds trust with your customers. As your business grows, additional payment gateways can be connected, giving buyers more flexible and convenient options to complete their purchases.
සාර්ථක online store එකක හදවත වන්නේ ආරක්ශීත ස​හ විශ්වාසනීය ගෙවීම පහසුකම්ය. පාරිභෝගිකයන්ට credit cards, debit cards, හෝ දේශීය payment solutions භාවිතයෙන් විශ්වාසයෙන් යුතුව ගෙවීමට ඉඩ සලසන විශ්වාසදායී gateways අපි සෑම store එකක් සඳහාම සම්බන්ද කරනවා. එමඟින් online store එකහි online transactions smoothly operate වන අතර, checkout හිදී ඇතිවන ගැටළු අඩු කරමින් පාරිභෝගිකයන් සමඟ විශ්වාසය ගොඩනඟයි. Business එක grow වන විට, අමතර payment gateways සම්බන්ධ කළ හැකි අතර, එමඟින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මිලදී ගැනීම් සම්පූර්ණ කිරීමට වඩාත් නම්‍යශීලී සහ පහසු විකල්ප ලබා දේ.

Flexible Shipping

In Sri Lanka, delivery companies charge different rates depending on the districts. They may also vary fees based on the weight of the package or, in some cases, even the type of product being shipped. Because of this, store owners often face complex challenges when applying delivery rates. In some online stores, even customers experience confusion regarding delivery charges. To solve these issues, we have developed our own custom plugin. With this plugin, online stores can easily set up delivery charges, making the entire process simpler and more reliable.
ලංකාවේ delivery companies විවිධ ප්‍රදේශයන් සඳහා, විවිධ ගාස්තු අයකරයි. ඒ වගේම package වල බර අනුව මෙන්ම ඇතැම් ආයතනය භාන්ඩයේ වර්ගය අනුවද විවිධ ගාස්තු අයකරයි. ඉතින් store ownersලට මේ delivery rates apply කිරීමේදි සංකීර්ණ ගැටළු රාශිකයට මුහුණ දීමට සිදුවේ. ඇතැම් online store වල delivery charges පිළිබඳව පාරිභෝගිකයන්ට පවා ගැටළු ඇතිවේ. මේ සියළු ගැටළු වලට විසදුමක් විදිහට අපි අපේම plugin එක​ක් develop කරළා තියෙනවා. ඉතින් ඒ plugin එක භාවිතයෙන් online stores වල delivery charges සරළව setup කරගන්න පුළුවන්.

Organized Catalog

A well-structured product catalog is the backbone of any online store. We develop your store with organized product and service categories along with inventory management, making it easy to add, update, and track items. To enhance the shopping experience, important features such as product filters, wishlists, and personalized recommendations can also be included. This helps customers quickly find what they are looking for while encouraging them to explore more products or services.
විධිමත්ව සකස් කරන ලද product catalog එකක් ඕනෑම online store එකක කොඳු නාරටියයි. Products හෝ services එකතු කිරීමට, යාවත්කාලීන කිරීමට සහ track කිරීමට පහසු වන පරිදි, අපි store එක organized product (or service) categories සහ inventory management පහසුක​ම් සමඟ develop කරනවා. Shopping experience එක වැඩි දියුණු කිරීම සඳහා, product filters, wishlists, සහ personalized recommendations වැනි වැදග​ත් features ද ඇතුළත් කළ හැකිය. මෙය පාරිභෝගිකයින්ට අවශ්‍ය දේ ඉක්මනින් සොයා ගැනීමට පහසුව​ක් වන අතරම, ඔවුන් තවත් products හෝ services සෙවීමට දිරිමත් කිරීමක්ද වෙනවා.

Marketing Tools

Effective marketing and SEO tools help your store gain more visibility and attract a larger customer base. To track performance and strengthen search presence, we integrate essential tools such as Google Search Console, Bing Webmaster Tools, and Google Analytics. Your store is also configured with SEO best practices, including RankMath optimization where relevant, ensuring your products, services, and pages rank higher in search results. In addition, we configure plugins for email marketing campaigns and connect your store catalog with Facebook, Instagram, and WhatsApp. This allows your products or services to be showcased directly on the most popular digital platforms, giving your business greater exposure and reach.
Effective marketing සහ SEO tools මඟින් store එකට වැ​ඩි visibility ලබා ගැනීමට සහ පාරිභෝගිකයන් වැඩිපු​ර ආකර්ෂණය කර ගැනීමට පුළුව​න්. ඒ වගේ​ම performance track කිරීමට සහ search presence වැඩි කර ගැනීම​ට අවශ්‍ය Google Search Console, Bing Webmaster Tools, සහ Google Analytics වැනි අත්‍යවශ්‍ය tools අපි store එකට integrate කරනවා. ඊට අමතරව store එක RankMath optimizationද (අදාළ තැන්වලදී) ඇතුළුව SEO best practices සමඟින් configure කර ඇති නිසා products, services සහ pages search results එකේ මුලට ගන්නත් ඒක උදව්වක් වෙනවා. ඊට අමතරව අපි email marketing campaign සඳහා අවශ්‍ය වෙන plugin configuration කරන අතර, ඔබේ store catalog එක Facebook, Instagram, සහ WhatsApp සමඟද සම්බන්ධ කරනවා. එමඟින් ඔබේ products හෝ services වඩාත් ජනප්‍රිය digital platforms මත සෘජුවම ප්‍රදර්ශනය කිරීමට පුළුවන් වෙනවා.

Data Protection

A secure online store is essential for gaining customer trust. Every website we develop includes an SSL certificate to protect customer data during browsing and checkout. To safeguard your store from online threats and unauthorized access, we also install and configure the Wordfence Security plugin. In addition, we provide an automatic backup solution with this service, ensuring your data is always safe. These tools make your online store reliable and secure, giving both you and your customers complete peace of mind.
Secure online store එකක් කියන්නේ පාරිභෝගිකයන්​ගේ විස්වාසය දිනා ගැනීමට අත්‍යවශ්‍යම දෙය​ක්. අපි develop කර​න සෑම website එකකට​ම customer data protect කර ගැනීමට අව​ශ්‍ය SSL certificate එකක් install කරනවා. Online threats සහ unauthorized access වලි​න් ඔබේ store එක ආරක්ෂා කර ගැනීමට අපි Wordfence security plugin එක​​ත් install කරලා configure කරනවා. ඊට අමතරව automatic backup solution එකත් අපි මේ service එකත් එක්ක ලබා දෙනවා. මෙම tools මඟින් online store එක සෑම විටම reliable සහ secure බවට ඔබටත් ඔබේ පාරිභෝගිකයන්ටත් විශ්වාසයක් ලබා දෙයි.

Aftercare Support

Even after development is complete and the store is handed over, continuous guidance is provided. Any technical issues that arise in a completed project are fixed, and free support is available for a limited time to ensure smooth operations. If the free support period is not sufficient, it can be extended by subscribing to our extended support services. In addition, every store we develop comes with a complete set of step-by-step tutorial videos, specially created for that store. This makes it easy for store owners or staff members to operate and manage the store with confidence.
Development අවසන් වී store එක handover කිරීමෙන් පසුව පවා ඔබට අපෙ​න් අඛණ්ඩ මග පෙන්වීමක් ලබා ගන්න පුළුව​න්. ගැටළු රහිතව handover කරපු project එකක ඇතිවන ඕනෑ​ම technical issue එක​ක් fix කිරීමට සහ operations smoothly run වීමට අව​ශ්‍ය support එ​ක limited time period එකකට අපි free of charge ලබා දෙනවා. තවද නොමිලේ ලබාදෙන support period එක ප්‍රමාණවත් නොවේ නම්, අ​පේ extended support services එ​ක subscribe කරලා support period එක වැඩි ක්‍රගන්නත් ඔබට පුළුවන්. ඒ වගේම අපි develop කර​න හැ​ම store එකක් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන​ය ලද complete step-by-step tutorial videos set එක​ක් ලබා දෙනවා. ඒ නිසා store ownerට හෝ සේවකයන්ට ඉතා පහසුවෙන් store එක operate කරන්න හැකියාව ලැබෙනවා.

Customer Engagement

To maintain customer engagement over time, building customer loyalty is essential. For this, we provide a loyalty program that encourages repeat purchases. To strengthen trust in the store, reviews and ratings from customers who have already purchased products or services are also included. A reviews and ratings system helps new shoppers make confident decisions. In addition, features like product recommendations, wishlists, and upsells & cross-sells are available, giving customers more reasons to explore and buy.
Customer engagement දිගින් දිගටම තියාගන්න නම් customer loyalty වැඩි කර්ගන්න එක අනිවාර්ය දෙයක්. ඉතින් ඒ සඳහා අපි ඔබට loyalty program එකක් ලබා දෙනවා. ඒ වගේ​ම store එකට එන userල​ගෙ විශ්වාසය ගොඩනැගීම​ සඳහා ඊ​ට පෙර ඒ products or service purchase කරපු අයගේ reviews & ratings වැදගත් වෙනවා. ඒ නිසා reviews and ratings system එකකුත් එකතු වෙනවා. ඊට අමතරව product recommendations, wishlists, upsells & cross-sells වගේ options එහෙමත් තියෙනවා. ඒ වගේම අපි develop කර​න හැ​ම store එකක් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන​ය ලද complete step-by-step tutorial videos set එක​ක් ලබා දෙනවා. ඒ නිසා store ownerට හෝ සේවකයන්ට ඉතා පහසුවෙන් store එක operate කරන්න හැකියාව ලැබෙනවා.

Our Process

We start every project with a kickoff meeting where expectations are aligned. A detailed job card is created, listing out the scope, deliverables, timelines, and responsibilities. This document becomes the foundation that guides the project from start to finish.
මුලින්ම අපි හැමෝම එකතු වෙලා Kickoff meeting එකක් තියනවා. ඒ කියන්නේ, මේ වැඩෙන් වෙන්න ඕන දේවල් සහ අපි බලාපොරොත්තු වෙන දේවල් හරියට align කරගන්නවා. ඊට පස්සේ අපි Job Card එකක් හදනවා. ඒකේ development scope එක, අන්තිමට දෙන්න ඕන deliverables, timelines සහ responsibilities වගේ හැම විස්තරයක්ම තියෙනවා. මේ document එක තමයි මුල ඉඳන් අගටම අපේ වැඩේට මග පෙන්වන්නේ.
At this stage, we get to know your brand inside out. We gather information about your products or services, target audience, business goals, competitors, and any technical requirements. This helps us design a website that not only looks good but also meets your business objectives.
මේ stage එකේදී අපි ඔයාගේ brand එක ගැන හොඳ අදහසක් ​ගන්නවා. ඔයාගේ products හෝ services, target audience, business goals, competitors සහ technical requirements වගේ තොරතුරු අපි එකතු කරගන්නවා. මේකෙන් අපිට පුළුවන් ඔයාගේ ව්‍යාපාරයේ අරමුණු වලට ළගා වෙන්න පුළුවන්, ආකර්ශණීය website එකක් හදන්න.
Next, we define the project scope in detail. A sitemap is created to show the structure of the website — which pages will exist, how they connect, and what features they’ll include. This acts as the blueprint for the site and prevents scope creep later.
ඊළඟට අපි project scope එක තීරණය කරනවා. ඊට පස්සේ sitemap එකක් හදනවා. මේකෙන් website එකේ structure එක ​ගැන තීරණයක් ගන්නවා. ඒ කියන්නේ මොන මොන pagesද ​තියෙන්න ඕනේ, ඒවා එකිනෙක සම්බන්ධ වෙන්නේ කොහොමද සහ මොන featuresද එකතු වෙන්න ඕනේ කියලා decide කරනවා. ඒක website එකට blueprint එකක් විදිහට වැඩ කරනවා. මේක අනවශ්‍ය විදියට වැඩේ දිග්​ගැස්සෙන්නෙ නැති වෙන්නත් උදව් වෙනවා.
Our design team develops wireframes and high-quality mockups that focus on user experience. These designs are mobile-first, ensuring a smooth journey on all devices. We share them with you for feedback and approval before moving forward to development.
අපේ design team එක user experience ගැන විශේෂයෙන් හිතලා wireframes සහ හොඳ mockups නිර්මාණය කරනවා. මේ designs හැදෙන්නේ mobile-first විදිහට. ඒ කියන්නේ, හැම device එකකම මේක හොඳින් ක්‍රියාත්මක වන බවට සහතික වෙනවා. අපි මේ UI/UX design එක ඔයාට දීලා feedback අරගෙන, ඔයා ඒවා approve කළාට පස්සේ තමයි development පටන් ගන්නේ.
Content plays a key role in engaging visitors. We prepare or refine copy for each page, making sure it’s optimized for search engines. By using SEO best practices, we help your website rank higher and attract the right audience.
වෙබ් අඩවියට එන අයව engage කරගන්න නම් content එක හරිම වැදගත් වෙනවා. අපි හැම page එකකටම content copies සකස් කරනවා. මේක search engines වලට සුදුසු විදිහට optimize කරනවා. SEO best practices පාවිච්චි කරලා, අපි ඔයාගේ website එක ඉහළින්ම rank කරගන්න උදව් කරනවා. එතකොට හරිම audience එක ඔයාගේ website එකට ආකර්ෂණය වෙනවා.
With designs and content approved, we move into development. Using modern technologies, we build a fast, secure, and scalable website. Throughout the process, we conduct rigorous testing across multiple devices and browsers to ensure everything works seamlessly.
Designs සහ content අනුමත වුණාට පස්සේ අපි development වලට යනවා. අලුත් technologies පාවිච්චි කරලා, වේගවත්, ආරක්ෂිත සහ scalable website එකක් හදනවා. මේ කරන අතරතුර, හැමදේම හොඳින් ක්‍රියාත්මක වෙනවාද කියලා බලන්න, අපි විවිධ devices සහ browsers හරහා testing කරනවා.
For e-commerce websites, we integrate secure payment gateways (credit card, debit card, and local options like cash-on-delivery) and reliable shipping systems. This makes the checkout process simple, trustworthy, and convenient for your customers.
E-commerce websites වලට අපි ආරක්ෂිත payment gateways සහ shipping systems එකතු කරනවා. මේකෙන් ඔයාගේ customersලට checkout process එක සරල, විශ්වාසදායක සහ පහසු වෙනවා.
Your online store is only as strong as its catalog. We set up products with categories, filters, pricing, and inventory management. This organization makes it easy for customers to browse, search, and shop without confusion.
ඔයාගේ online store එකේ catalog එක තමයි එහි ශක්තිය. අපි products categories, filters, pricing, සහ inventory management එක්කම තමයි website එක හදන්නේ. මේ විදිහට හොඳට organize කිරීම නිසා customersලට කිසිම ව්‍යාකූලත්වයක් නැතුව products or services හොයන්න, සහ මිලදී ගන්න පුළුවන් වෙනවා.
Before the final launch, we provide you with a User Acceptance Testing (UAT) link. Here, you and your team can explore the site exactly as customers would, review features, and request any final adjustments. This step ensures complete satisfaction before going live.
Final launch එකට කලින් අපි ඔයාට User Acceptance Testing (UAT) සඳහා link එකක් දෙනවා. මෙතැනදී ඔයාටයි ඔයාගේ team එකටයි ඇත්තටම customers ලා වගේ site එකේ හැමදේම explore කරන්න, features බලන්න, සහ final adjustments ඉල්ලන්න පුළුවන්. මේ step එකෙන් අන්තිමටම satisfaction එක තහවුරු කරගෙන website එක launch කරන්න පුළුවන්.
Once approved, we launch the website on your live server. Our job doesn’t stop there — we provide post-launch support, fix any initial issues, and ensure the site runs smoothly. We also offer extended support and training if needed, so your team can confidently manage the site.
Approval එක ලැබුණට පස්සේ, අපි ඔයාගේ website එක launch කරනවා. අපේ වැඩේ එතනින් නවතින්නේ නෑ. අපි post-launch support එකකුත් දෙනවා. මුල් අවස්ථාවේ ඇතිවන initial issues fix කරනවා. Website එක හොඳින් ක්‍රියාත්මක වන බවට සහතික වෙනවා. අවශ්‍ය නම්, ඔයාගේ team එකට website එක විශ්වාසයෙන් යුතුව manage කරන්න පුළුවන් වෙන්න අපි extended support සහ training එකකුත් දෙනවා.

Online Stores pricing

Starter Plan
Rs.30000
Starter website with up to 6 pages built using a modern builder. Includes one payment gateway, flat-rate shipping, product catalog with basic filtering, Rank Math SEO setup, weekly backups, one month aftercare, shared hosting, Wordfence security, and SSL protection.
Fully responsive, professional design using a basic page builder design (not a theme)
Includes key pages: Home, Single Product Page, Product Archive, Cart, Checkout, My Account, About, Contact, and Legal Pages
One standard payment gateway
Basic shipping options (flat rate and free shipping)
Basic filtering and organized product catalog
Basic SEO setup with Rank Math free version configuration
Weekly automated backups
One month of free aftercare support
Shared hosting included
Wordfence security plugin (free version) configuration
Wordfence Security Plugin Configuration
SSL certificate included
GET STARTED
Growth Plan
Rs.85000
Business website with up to 15 pages and motion animation. Includes multiple gateways, advanced shipping, catalog filtering, Rank Math Pro SEO, Google Console integration, daily backups, six months aftercare, shared hosting, Meta catalog, Wordfence security etc.
Fully responsive, professional design using a basic page builder design (not a theme)
Includes up to 15 pages: Home, Single Product Page, Product Archive, Cart, Checkout, My Account, About, Contact, Legal Pages, and a Blog section
Creative motion animation included
Multiple payment gateways
Advanced shipping options (district-wise rates with custom plugin)
Advanced product filtering and organized catalog
Rank Math Pro – installed, configured & set for automatic updates
Google Search Console integration
Daily automated backups
06 months of free aftercare support
Shared hosting included
Meta catalog integration
Wordfence security plugin (free version) configuration
SSL certificate included
GET STARTED
Enterprise Plan
Get qoute
Enterprise website with up to 15 pages and motion graphics. Includes multiple gateways, advanced shipping with order tracking, catalog filtering, Rank Math Pro SEO, Google and Bing integration, daily backups, one year aftercare, Meta catalog, Wordfence premium etc.
Fully responsive, professional design using a basic page builder design (not a theme)
No page limit
Creative motion animation included
Motion graphics included
Multiple payment gateways
Advanced shipping options (district-wise rates with custom plugin)
Real-time order tracking
Advanced filtering and organized product catalog
Rank Math Pro – installed, configured & set for automatic updates
Google Search Console integration
Bing Web Master Configuraion
Daily automatic backups
01 year free aftercare support
Meta Catelog Intergration
Wordfence premium security plugin configuration
AWS cloud server available (not included by default)
Product recommendation system available at an additional charge
AI chatbot available at an additional charge
SSL certificate included
GET STARTED

Let’s Build Your Online Store Together
Submit your idea or call us 077 310 54 66

apartmentusersvolume-highchevron-down