Effective marketing and SEO tools help your store gain more visibility and attract a larger customer base. To track performance and strengthen search presence, we integrate essential tools such as
Google Search Console,
Bing Webmaster Tools, and Google Analytics. Your store is also configured with SEO best practices, including
RankMath optimization where relevant, ensuring your products, services, and pages rank higher in search results. In addition, we configure plugins for email marketing campaigns and connect your store catalog with Facebook, Instagram, and WhatsApp. This allows your products or services to be showcased directly on the most popular digital platforms, giving your business greater exposure and reach.
Effective marketing සහ SEO tools මඟින් store එකට වැඩි visibility ලබා ගැනීමට සහ පාරිභෝගිකයන් වැඩිපුර ආකර්ෂණය කර ගැනීමට පුළුවන්. ඒ වගේම performance track කිරීමට සහ search presence වැඩි කර ගැනීමට අවශ්‍ය Google Search Console, Bing Webmaster Tools, සහ Google Analytics වැනි අත්‍යවශ්‍ය tools අපි store එකට integrate කරනවා. ඊට අමතරව store එක RankMath optimizationද (අදාළ තැන්වලදී) ඇතුළුව SEO best practices සමඟින් configure කර ඇති නිසා products, services සහ pages search results එකේ මුලට ගන්නත් ඒක උදව්වක් වෙනවා. ඊට අමතරව අපි email marketing campaign සඳහා අවශ්‍ය වෙන plugin configuration කරන අතර, ඔබේ store catalog එක Facebook, Instagram, සහ WhatsApp සමඟද සම්බන්ධ කරනවා. එමඟින් ඔබේ products හෝ services වඩාත් ජනප්‍රිය digital platforms මත සෘජුවම ප්‍රදර්ශනය කිරීමට පුළුවන් වෙනවා.