More and more people now open a browser when they want to buy a product or service. In the past, they had to go to the market or town and search from shop to shop. But today, they are used to opening a browser and searching directly. In Sri Lanka, 93.47%* of internet users use the Google search engine for this. So imagine if your business appeared at the very top of the search results page—how powerful would that be? That’s exactly what our service is for. You can learn more details on our Google Ads page.
මිනිස්සු product එකක් හෝ service එකක් ගන්න බලාපොරොත්තුවෙන්ම browser එක open කරන අවස්ථා දැන් දැන් වෙද්දි වැඩි වෙලා තියෙනවා. ඉස්සර market එකට හෝ town එකට ගිහින් තමන්ට ඕන product එක හෝ service එක shop එකෙන් shop එකට ගිහින් හොයනවා වෙනුවට අද එයාලා browser එක open කරලා කෙළින්ම search කරන්න පුරුදු වෙලා ඉන්නවා. ලංකාවේ internet users ලගෙන් 93.47%*ක්ම ඒ සඳහා use කරන්නේ Google search engine එකයි. එහෙම search කරන වෙලාවක search results page එකේ උඩම results අතර ඔයා හිටියොත් කොහොමද? අපි මේ service එක දෙන්නේ ඒ සඳහායි. මේ ගැන වැඩි විස්තර අපේ Google Ads page එකෙන් ඔයාට දැන ගන්න පුළුවන්.
01. With Google Ads, you can easily target audiences by keywords, interests, demographics, location, language, and device type
02. For your campaigns, you can set a daily or monthly budget as you like. You only pay when someone sees or clicks your ad.
03. You can track how many people viewed your ad, clicked it, called, or purchased. With conversion tracking, you clearly understand your ROI.
04. There are many ad formats such as search ads, display banners, shopping ads, YouTube video ads, and app promotion ads, so you can choose the right one for your needs.
05. Google Ads lets you show ads across Google Search, Display Network, YouTube, Shopping, Gmail, and Maps, reaching a huge audience that visits these platforms every day.
01. Google Ads use කරලා keywords, interests, demographics, location, language, device type වගේ දේවල් target කරන්න පුළුවන්.
02. Campaigns සඳහා ඔයාට කැමති daily හෝ monthly budget එකක් use කරන්න පුළුවන්. Charge වෙන්නේ ad එක කවුද හරි බලද්දී හෝ click කළොත් විතරයි.
03. Ad එක කියල බලපු ගණන, click කළ ගණන, call හෝ purchase කළ ගණන track කරන්න පුළුවන්. Conversion tracking මඟින් ROI එක ගැන පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්.
04. Search ads, display banners, shopping ads, YouTube video ads, app promotion ads වගේ විවිධ ad formats තියෙන නිසා, ඔබේ ඕනෑම අවශ්‍යතාවය සඳහා භාවිතා කරන්න පුළුවන්.
05. Search ads, display banners, shopping ads, YouTube video ads, app promotion ads වගේ විවිධ ad formats තියෙන නිසා, ඔබේ ඕනෑම අවශ්‍යතාවය සඳහා භාවිතා කරන්න පුළුවන්.